ඔයා මනසින් දකින ඔයාට ඕනම දෙයක් ඔයාට ලබාගන්න පුලුවන් කියල ඔයා දන්නවද ???
හැබයි මෙතනදි ඔයාට ලබාගන්න පුලුවන් මෙ ලෝකයෙ භවුතික දේවල් විතරයි.
ඔයා කිසිම විදියකින් මිනිසුන්ව මෙ සඳහා භාවිතා කරන්න එපා.
හේතුව තමයි මිනිසුන් ආකර්ශනය කරගන්න අපි කටයුතු කරනවනම් ඒක ගොඩක් හිතල හොයල බලල කරන්න ඕනි නිසා..
මිනිස්සු විදියට අපිට කරන්න බැරි දෙයක්නැ.
අපි හැමොටම හීන තියෙනව. අපි ඒ හීන හැබෑකරගන්න ගොඩක් උත්සහ කරනව.
සමහර අයට ලේසියෙන්ම හීන හැබෑ කරගන්න තමන්ගෙ goal වලට යන්න පුලුවන්. තවත් සමහර අයට මේක ගොඩක් අමාරුයි.
ඇයි මෙහෙම වෙන්නෙ...
මම ඔයාට මෙ ලිපියෙන් කියල දෙනව ඔයාගෙ හීන එහම නැත්නම් ඔයාට අවශ්‍ය ඔයාගෙ සිහින ජීවිතය ,ඔයාට අවශ්‍ය දේවල් ඔයාගෙ ජිවිතයට කොහොමද ලඟාකරගන්නෙ කියල..
පියවර වශයෙන් ඔයාට මම කියල දෙන්නම්.
1. ඔයාට එක අරමුණක් තියෙන්න ඕන.
මේක අත්‍යවශ්‍ය දෙයක්. ඔයාට හරි අරමුණක් දැක්මක් තියෙන්න ඕනි. ඔයාගෙ හිතෙ ආශාවක් තියෙන්න ඕනි ඒ වෙනුවෙන්.
ඔයාගෙ අනාගතය ගැන පැහදිලි චිත්‍රයක් ඔයාට තියෙන්න ඕන.
ඔයා ඒ අරමුණ මුලින්ම හොයාගන්න.
ඔයාට කිසිම අරමුණක් නැති කෙනෙක්නම් ඔයාට පුලුවන් හොඳට හිතලා අරමුණක් හදාගන්න.
භාවනා කරන්න.. එතකොට ඔයාගෙ හිත එක්තැන් වෙනව.
ඊට පස්සෙ ඔයා හිතන්න ඔයාට මොනවද ඇත්තටම ඕන කියල.
ජීවිතය කියන්නෙ හරිම කෙටි දෙයක්. ඒත් මෙ කෙටි ජීවිතය තුල ඔයා උපරිමයෙන් සතුටින් ඉන්න ඕන. එ වගෙම ඔයා උපරිමයෙන් ඔයාගෙ ජීවිතය පිලිබඳව අත්දැකීම් අරගන්න ඕන.
2. විශ්වාස කරන්න.
අපි අපෙ මනසින් දකින ඕනිම දෙයක් අපිට පුලුවන් අපෙ අත් දෙකට ගෙන්වගන්න. ඔව් අනිවාර්යයෙන් ම ඒක පුලුවන්..
ඒකට ඔයා විශ්වාසයෙන් කැපවෙලා වැඩ කරන්න ඕනි.
ඔයා යමක් බලාපොරොත්තු වෙනවනම් අනිවාර්යයෙන් ම ඔයා ඒ බලාපොරොත්තු වෙන දේ ලබන්න සුදුසුම කෙනා කියල ඔයා හොදින්ම විශ්වාස කරන්න ඕන.
හැමවෙලේම ඔයාගෙ සිතිවිලි ධනාත්මක කරගන්න. ඔයාගෙ සම්පූර්ණ චිත්තරූප ,සිතිවිලි මෙ ඔයාගෙ මනස ක්‍රියාත්මක වෙන විදියට තමයි ඔයාට ඔයාගෙ ජීවිතයට දේවල් ආකර්ශනය වෙන්නෙ.
ඔයා නරක දේවල් නම් නිතර හිතන්නෙ අනිවාර්යයෙන් ම ඔයා දුක හිතෙන හිත රිදෙන දේවල් ලබාවි.
ඔයා සතුටු හිතෙන දේවල් නිතර හිතනවනම් ඔයාට හැමවෙලේම සතුටු හිතෙන දේවල් ආකර්ශනය වෙවි..
ඒ නිසා හැමවෙලේම ඔයාගෙ මනස ධනාත්මකව තියාගන්න.
ඔයා සම්බන්ධව ධනාත්මක දේවල් ඔයාගෙ මනසට නිතර කාවද්දන්න.
1. ඔයා තමයි ලස්සනම
3. ඔයා හැමදේම ලබන්න සුදුසුයි.
4. ඔයාට අවශ්‍ය ඔයා හිතන පතන හැමදේම නිතර ලැබෙනව.
හැමවෙලේම ඔයාගෙ මනස ධනාත්මකව හිතන්න පුරුදු කරවන්න.
භාවනා කරන්න. ඒක ඔයාට ලොකු උදව්වක් වේවි.
3. visualization
මට කාලයක් තිස්සෙ උවමනා වෙලා තිබුනා මම ආස මම කැමතිම ආයතනයක රැකියාවට යන්න.
මම එතන job එකට apply කරල interview එකට යන දවස වෙනකම්ම ඒක visualize කරා.
මම හැමදාම රෑට නිදාගන්න කලින් භාවනා කරල මිනිත්තු 5ක් වගෙ කාලයක් මම ආසම ආයතනයෙ රැකියාව කරනව මම මනසින් දැක්කා.
මම එ ආයතනයෙ වැඩට යනව. එහි සේවය කරන අය මා එක්ක ගොඩක් එකමුතුයි. මාත් එක්ක ගොඩක් කතා කරනව. මම එයාල එක්ක කෑම ගන්න එකේ ඉඳන් මම හැමදාම visualize කරා.
මට විශ්වාසයක් තිබුණා අනිවාර්යයෙන් ම මට මේ දේ ලැබෙන බව. මම මගෙ හිතෙ විශ්වාසය ගොඩනංව ගත්තා.
මට බයක් පසුතැවීමක් තිබුනෙ නැ.
මම විශ්වාසයෙන් visualize කලා. පස්සෙ මම එදිනෙදා වැඩ ටික අනෙක් වෙලාවල් වලදි ඉටුකලා.
මට ඊලඟ සතියෙ interview එකට කතා කලා. මම කිසිම පැකිලීමකින් තොරව ගිහිං හොඳින් ඒකට මූණ දුන්නා.
ගෙදර ඇවිල්ල මම ආයෙම ඒ දේ visualize කලා .
අන්තිමෙ මට ඒ රස්සාව ලැබුනා. ඉතාම හොඳ වැටුපකට.
visualize කරන එක හරියට magic එකක් වගෙ.
ඒකෙන් ඔයාගෙ යටි හිතට ඒත්තු ගන්වනව ඔයාට ලබාගන්න ඕනි දෙය.
ඔයාගෙ යටි හිත දන්නෙ නැ ඔයා හිතන දේවල් වල සහ ඔයා ජීවත් වෙන ඇත්තම ජීවිතය අතර වෙනස.
ඔයාගෙ යටි හිත තුළ රැඳෙන දෙවල් අනුව ඔයාට ඔයාගෙ ජීවිතයට දේවල් ආකර්ශනය වෙනව.
එ නිසා ඔයා හැමවෙලේම ඔයාගෙ යටි හිත reprogram කරන්න ඕන ඔයාට අවශ්‍ය දේවල් ලබාගන්න.
යටි හිත reprogramme කරන්න ක්‍රම ගොඩක් තියෙනව.
* ඔයාටම හදාගත්ත ස්වයං යෝජනා නිතරම කියන එක හෝ හිතන එක.
* gratitude journal එකක් ලියන එක.
* Vision boad එකක් හදාගන්න එක.
* භාවනා කරන්න
* ඔයාට ලබාගන්න ඕනි දේවල් වලට දැනටමත් ඒ දේවල් තියෙන බව හිතලා ස්තූතිවන්ත වෙන්න.
මෙ වගෙ ගොඩක් ක්‍රම වලින් ඔයාට ඔයාගෙ යටි හිත reprogram කරගන්න පුලුවන්.
ඔයාට ඕන දේවල් ලබාගන්න එ වෙනුවෙන් ආසාවෙන් වැඩ කරන්න.
බිස්නස් එකක් පටන් ගන්න නම් හිතන් ඉ නෙ ඔයා ඒක පටන් ගන්න.
ඒ වෙනුවෙන් මහන්සිවෙන්න .. ඔයාව විශ්වාස කරන්න. ඔයාට පුලුවන් ඔයා සාර්තක වෙන බව ඔයාට ඇති තරම් coustermers ලා එන බව විශ්වාස කරන්න.
දවසින් දවස ඔයාගෙ හිතට ධනාත්මක දේවල් විතරක්ම දෙන්න.
දවස ගානෙ ස්තූතිවන්ත වෙන්න.විසුවලයිස් කරන්න.
ඔයාට ලබාගන්න පුලුවන් ඔයා හිතන හැමදෙම ලබන්න ඔයා සුදුසු බව විශ්වාස කරන්න.
ඔයාගෙ vibration level එක හොඳ මට්ටමකට ගේන්න. ඉහළ vibration වල ඉන්න අයට ඉක්මනින් තමන්ට ඕනිම දෙයක් ආකර්ශනය කරගන්න පුලුවන්.
හොඳට මතක තියාගන්න. මෙ විශ්වයෙන් ඔයාට ලැබෙන්නෙ ඔයාට ඕනි කියල හිතන දෙවල් විතරයි.
ඔයාගෙ යටි හිතෙ ස්වාභවය අනුව තමයි ඔයාට ලැබිය යුතු දේවල් තීරණය වෙන්නෙ.
ඔයා හොඳ දේවල් කරන හොඳ කෙනෙක්නම් ඔයාට හොඳ දේවල්ම ලැබෙයි.
ඔයා රිනාත්මකව හිතන නිතරම negative පැත්තම දකින කෙනෙක්නම් ඔයාට ඒ දේවල්ම ලැබෙයි.
ඔයාගෙ මනස වෙනස් කරගන්න. ඔයාට ලබාගන්න ඕනි හැමදේම තීරණය කරන්නෙ ඔයාමයි.
ඔයාගෙ හැම හීනයක්ම සැබෑවෙන්න කියල ප්‍රාර්තනා කරනව.

ඔයාගෙ හීනවල ජීවත් වෙන්න. මම ඔයාට උදාහරණයක් මගින් මේක පෙන්වල දෙන්නම්.

4. කැපවීම
ඔයාට අවශ්‍ය දේවල් ලබාගන්න ඔයා කැපවෙලා වැඩ කරන්න ඕනි. ඔයා ස්තූතිවන්ත වෙවි ඔහෙ ඉදියට ඔයාට ලබාගන්න ඕන දේවල් ලැබෙන්නෙ නැ.

0 Comments