ඔයාගෙ සහකරුවා හෝ සහකාරිය කිසියම් අනියම් සබඳතාවයක ඉන්නවනම් ඒක තේරුම් ගන්නෙ කොහොමද?
අපි පවුල් ජීවිතයක් පටන් අරගත්තට පස්සෙ. එහම නැත්නම් අපි සම්බන්ධතාවයක ඉන්න කාල සීමාවෙදි ඕනිම පුද්ගලයෙක් අනියම් සම්බන්ධතාවයක් පවත්වන්න ඕනිතරම් හැකියාව තියෙනව.
විවාහ වෙලා ඉන්න පුද්ගලයා / සම්බන්ධතාවයෙ රැඳී සිටින පුද්ගලයා හැර වෙන යම් පුද්ගලයෙක් හෝ කාන්තාවක් එක්ක
ලිංගික සම්බන්දතාවයක් පවත්වනවනම් ඒක අනියම් සම්බන්ධතාවයක් වෙනව.
මෙ හැමොම ගොඩක් හොර රහසෙ මොනයම් හෝ හේතු සාධක ඉදිරිපත් කරන ගමන්. තමන් නිවැරදි බව ඔප්පු කරන්න සෑහෙන්න මහන්සියක් අරගන්නව.
මෙතනදි මම ඔයාලට පෙන්වලා දෙනව මෙ වගෙ අනියම් සම්බන්ධයක් පවත්වන කෙනෙක්ව කොහොමද අඳුනගන්නෙ කියල.
නිවැරදි අවබෝධයෙන් මේක කියවන්න කියල ඉල්ලා සිටිනව.
මේක හරිම සූක්ෂම දෙයක්. ඔයාගෙ සකහරුවා හෝ සහකාරිය සතුව මෙ ලක්ෂණ තිබේදැයි ඉවසීමෙන් බලන්න.
කිසිම විටෙක ගැටෙන්න යන්නෙ නැතුව බොහෝම ඉවසීමෙන් මෙක සිදුකරන්න කියල ඉල්ලා සිටිනව.
අපි බලමු මනෝවිද්‍යාත්මකව කොහොමද කෙනෙක්ගෙ මේ වගෙ අනියම් සම්බන්ධයක් තියෙනකොට හැසිරෙන ආකාරය කියල.
මේවා කාන්තාවන්ට වගේම පුරුෂයන් යන දෙගෙල්ලොන්ටම අදාල වෙනව..
1.පිලිවෙත් වෙනස් කරනව.
කාලයක් තිස්සෙ ඔහු හො ඇය සතුව තිබුණ පිලිවෙත් ඔවුන් වෙනස් කරනව.
ඇඳුම් විලාසිතා මාරු කරනව. branded ඇඳුම් අදින්න පටන් අරගන්නව වෙන්න පුලුවන්.
ඒ වගෙම මිල අධික purfume වර්ග පාවිච්චි කරන්න පටන් ගන්නව.
ඒ වගේම කාලයක් ඔවුන් අකමැති විලාසිතාවන් දැන් ඔවුන් කරනව.
කොණ්ඩෙ පීරන විදිය එක පාරම වෙනස් කරනව.
මෙන්න මෙ වගෙ මෙයාලාගෙ පොඩි පොඩි වෙනස් කම් මතුවෙන්න පුලුවන්.
අපි ඕනි කෙනෙක්ට එකටම ඉන්න කෙනාගෙ මෙ වගෙ වෙනස් කම් ටක් ගාල note වෙනවනෙ ඒ වගෙ ඔයාට ඒ වෙනස දැනෙනවා නම් ඔයා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.
මේකයි හැමවෙලේම මෙ වගෙ වෙන්නෙ නැ. සමහර අවස්තාවලදි සුලු සුලු වෙනස් කම් පුද්ගලයන් තමන්ගෙ කැමත්ත මත වෙනයම් හෙතු මත කරන්න පුලුවන්.
නමුත් විශාල වෙනස් කම් සිදුවෙනවනම් පොඩ්ඩක් සැලකිලිමත් වුනොත් සහ සූක්ෂමව හොයල බලන එකේ වරදක් නැ.
2. ජංගම දුරකතනයේ භාවිතය ..
අපි හැමොගෙම personal දේවල් තියෙන්නෙ අපෙ phone එකේනෙ. ඒක අපිට private දෙයක්.
අපි හැමොගෙම රහස් දේවල් තියෙන්න පුලුවන්.
නමුත් විවාහ වෙලා ඉන්න දෙන්නෙක් අතරෙ එ විදියට එකිනෙකා අතර රහස් තියෙන්නට අවශ්‍යනැ.
සැමියා සහ බිරිඳ අතර හොදින් තෙරුම් ගැනීමක් වගේම දෙදෙනා අතර හොඳ විවෘත භාවයක් තියෙන්න ඕන.
වයිෆ්ගෙ phone එක husband ට බලන්න බැ. husband ගෙ පෝන් එක වයිෆ්ට බලන්න බැ වගෙ දේවල් කසාද බැඳපු හෝ තමන්ගෙ පාර්ට්නර්ට ගැලපෙන්නෙ නැ.
පාස්වර්ඩ් දාලනම් හැමතැනටම ඒක එච්චර හොඳ දෙයක් වෙන්නෙ නැ. phone එක අධි ආරක්ෂක නම් ඒක සුදුසු වෙන්නෙ නැ.
අනික තමයි ලඟකදි ඉඳල පෝන් එක අතේම නම් , පෝන් එක නාදවෙනකොට කලබල වෙනවනම් ,මූණ වෙනස් වෙනවනම් ඒ වගේම කෝල් ආවහම ඇවිදිගන ඈතට යනවනම් කතාකරන්න එතනත් සඟවන්නට දෙයක් තියෙනව කියන එක තේරුම් ගත යුතුවෙනව.
ගොඩක් දෙනෙක් ඉන්නකොට ඈතට යන එක සාමාන්‍යයි නමුත් ඔයා විතරක් ඉන්න තැන ඔහුට / ඇයට පණිවිඩයට සවන් දෙන්න හෝ ප්‍රතිචාර දක්වන්න බැරිනම් ඒක ටිකක් අසමාන්‍ය වෙනව.
3. නොසෑහෙන්න තරහා යෑම.
මේකනම් ගොඩක් ප්‍රසිද්ධ ලක්ෂනයක්. මොනවත්ම දෙයක් ඔහුගෙ හො ඇයගෙ කෝල්ස් ගැන මැසෙජස් ගැන අහන්න බැ ඔවුන්ට නොසෑහෙන්න තරහ යනව.
ඇයි රෑ වුනෙ? ඇයි පරක්කු වුනෙ ? ඇයි කතා කරන්නෙ නැත්තෙ ? ඇයි මග අරින්නෙ ?
වගෙ ප්‍රශ්න අහන්නම බැ මෙයාලට හොඳටම තරහ යනව. නැති හේතු නිර්මාණය වෙනව.
මට කියල නිදහසක් නැද්ද එපා වෙනවනෙ ඇයි මට ටිකක් නිදහසෙ ඉන්න දෙන්නෙ නැත්තෙ. එපා කරවන්න එපා. වැඩ කරල මැරිල මැරිලා ඉන්නෙ , කසාදෙ කියන්නෙ හැම එකටම ඇඟිලි ගහන එක නෙවෙ.
මෙන්න මේ වගෙ ඔයාගෙ හිත පසාරු කරගන යන වචන පිටවෙන්න පුලුවන්.
ඒ වගේම තමයි ගොළුබව නිතර ඇහෙන් නෑ වගෙ ගොළුයි වගෙ ඉන්න එක. සෑහෙන්න හොයා බැලිය යුතු තත්වයක්.
3. මග ඇරල රෑට වෙන තැනක යනවනම්..
මේක ගොඩක් භයානක අදියරක්. මහ රෑට මග අරිනව. ගොඩක් වෙලාවට තනියම ඉන්න බොහොම කැමත්තක් දක්වනව.
තනියම කොහෙට හරි වෙලා chat කරන්න තමයි බලන්නෙ.
නිතරම තනියෙන් ඉන්න හොයනවනම් ඔයා එක්ක තියෙන සංවාද අඩුනම් ටිකක් හොයල බලන්න වෙනව.
අනියම් සම්බන්ධයක් පටන් ගත්තට පස්සෙ ගොඩක් තමන්ගෙ සහකරු සහකාරියව මග ඇරල අනික් කෙනා එක්ක තමයි ගොඩක් කාලය ගත කරන්න බලන්නෙ.
ඒක හිතා මතා කලත් නොහිතා කලත් තමන්ගෙම සහකරුව සහකාරිය මේ වගෙ අයට මග ඇරෙනව.
ගොඩක් වෙලාවට පිරිමි පාර්ශවය රෑට බොනව. රෑවෙලා බීල තමයි ගෙදරට එන්නෙ.
සමහර දවස් වලට ගෙදර නෑවිත් එන්න පවා ඉඩ තියෙනව.
4.මූණ බලන්න බැරිවෙනව. ඇස් දෙක බලන් කතාකරන්න බැරිවෙනවා.
ගොඩක් වෙලාවට මෙ වගෙ වැරදි කරන අයට තමන්ගෙ සහකරු සහකාරියට ඔවුන්ගෙ දෙමව්පියන්ට මුහුණ දෙන්න බැ. ගොඩක් වෙලාවට ඇස් දෙක දිහා බලාගන කතාකරන්න බැරිවෙනව.
eye cantact කියන එක නැතිවෙනව.
තමන්ට තමන්ගෙ ගෙදර අය ඉස්සරහ කෙලින් හිටගන කතාකරන්න බැරිවෙනවා.
ඔවුන් වැඩිපුර කතාකරන්නෙත්නැ. ඔවුන්ට කතාකරන්නත් හරි අපහසුයි.
5.යාලුවො වැඩි. යාලුවන්ගෙ වැඩ වැඩි. එහම නැත්නම් වැඩ කරන තැන ප්‍රශ්න , වැඩ වැඩි.
මෙ තත්වය පෙන්වන්නෙ ගොඩක් වැඩ කරන අය. රැකියාව ගැන එහම නැත්නම් හරියට යාලුවො ගැන ප්‍රශ්න.
ලඟකදි ඉදල ගොඩක් යාලුවන්ගෙ නම් ඇහෙන්න පටන් ගන්නව.
ගොඩක් යාලුවන්ට උදව් කරනව.
රැයවල් 2ක් 3ක් එලියට යන්න සිදුවෙනව.
සමහරවෙලාවට මහ රෑ මැද උනත් එලියට යන්න අවශ්‍යවෙන්න පුලුවන්.
මෙ වගෙ තත්ව වලදිත් හොයල බලන එක වැදගත්.
6.නිදහස ඔයාට දෙනව වගේම නිදහස ගොඩක් අපේක්ෂා කරනව.
වෙනදට වඩා ඔයාට නිදහස දෙනව. ඔයාට එලියට යන්න දෙනව. ඔයා කැමති හැමදේම කරන්න දෙනව.
ඔයා ගැන ඔයාගෙ දුරකතනය ගැන හොයන්නෙ බලන්නෙ නැ.
ඔයාට එන කෝල්ස් ගැන බලන්නෙ නැ. ඔයාට එන මැසෙජස් බලන්නෙ නැ.
ඔයාට එක පාරම ලොකු නිදහසක් දෙනව.
ඒකෙන් කියවෙන්නෙ ඔහුට / ඇයට ත් ඒ නිදහස අවශ්‍ය වෙනව කියන එක.
මෙතනදි ඔයා වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි.
මොකක් හරි ගැන ඔයා ඇහුවොත් ඔවුන් අනිවාර්යයෙන් ම කියනව ඔයාගේ දේවල් මම හොයන්නෙත් නැති එකේ මගෙ දේවල් බලන්න එපා කියල.
එ නිසා මේක භයානක වෙනව.
7.ලිංගික ජීවිතය ඈත් කරනව.
සංවාද මුලින්ම නවත්වනව. ඔබව ඔවුන්ට නොසෑහෙන්න මඟ ඇරෙනව. සමහරවිට දවසකට පැය 5ක් 6ක් ඔවුන් ඔබට කිසිඳු පණිවිඩයක් එකතු කරන එකක්නැ.
ඊට පස්සෙ ටිකෙන් ටික ලිංගික ජීවිතය ඈත් කරනව.
මෙතනදි අපි ඕනිම කෙනෙක් අකමැති කෙනෙක් එක්ක ලිංගිකව එකතුවෙන්න කැමති නෑනෙ. ඒක තමයි වෙන්නෙ.
ලිංගිකව එකතු උනත් ඒක ඕනිවට එපාවට වෙන්න පුලුවන්.
පිරිමි නම් තමන්ගෙ ආසාවල් විතරක් කරගන්නව වෙන්න පුලුවන්.
එහම නැත්නම් කාන්තාවක්නම් හැඟීම් රහිතව ඉන්න එකත් හේතුවක්.එහම නැත්නම් ඒක මග අරිනව.
මෙතන ලොකු අවදානමක් තියෙනවා.
බොහෝ වෙලාවට වැඩ කියනව මහන්සි කියනව.
කාන්තාවක් නම් නිදිමත එනව වේලාසනින්ම. එහම නැත්නම් දරුවන්ව නිදි කරවන එක ප්‍රමාද කරනව.
එහම නැත්නම් දරුවෙක් තමන්ගෙ කාමරයෙ නිදි කරවගන්නව.
පිරිමි පාර්ශවය නම් මහන්සිය ,නිදිමත ගොඩක් දුරට පෙන්වන්න පුලුවන්.
ලිංගිකව එකතු උනත් වැඩිවෙලාවක් ඔවුන් ඒක කරන්නෙ නැ. ලොකු හැඟීමක් පෙන්වන්නෙ නැ.
8.වැරදි දකිනව.
අතිතෙ උන දේවල් වැරදි ඇදල ගන්නව.වැරදි නැත්නම් පරණ දේවල් හරි ඇදල අරගන බනින්න ගන්නව.
මම හිතුවෙ ඔයා මාව යාලුවෙලා ඉදිය වගේම හැමදාටම බලාගනී කියල.
හැමදාම එකම වගෙ බලාගනීවි කියලා.
ඒත් එහම නැ.
දැන් එපා වෙලා මට. මම හිතපු කිසි දෙයක් මට ඔයාගෙන් නැ. මට කිසි සතුටක්නැ. මෙ වගෙ දේවල් කියන්න පටන් ගන්නව.
මට එපාවෙලා තියෙන්නෙ කියල කියනව.
මෙ වගෙ නිතර ඔයාට ඇහෙනවනම් සූක්ෂමව හොයල බලන්න.
පිරිමි අයනම් ගොඩක් දුරට පෙනුම ගැන කියන්න ගනීවි.
දරුවන් හම්බුනාට පස්සෙ ඔයාගෙ පෙනුම කැතවෙලා. මම ආස නැ ඔහොම . බලන්න ඔයාගෙ හැටි.
කොහොමද පාරෙ එක්කරගන යන්නෙ. ඔයාගෙ බඩ. මනුස්සයෙක්ට ආස හිතෙන විදියට ඉන්නකො.
මෙ වගෙ දේවල් කියවාවි.
මෙ වගෙ හේතුන් ඔයාට ඔවුන්ගෙන් පේනවනම් මේක අනියම් සම්බන්ධයක් නිසා වෙන්න පුලුවන්.
කොහොම නමුත් 100% අපිට ඒකම කියල කියන්න බැ.
සමහරවිට මානසික ගැටලු නිසා මෙ වගෙ වෙන්න පුලුවන්.
සමහරවිට වෙනත් ප්‍රශ්න නිසා මෙ වගෙ හැසිරෙනව වෙන්න පුලුවන්.
නමුත් බහුතරය සැක සහිතයි. ඒ නිසා ඒව රණ්ඩු සරුවල් වලින් තොරව හොයල බලන්න.
එ වගේම මෙ කිසිම ලක්ෂ්ණයක් පෙන්වන්නෙ නැතුව අනියම් සම්බන්ධ පවත්වන අය ඉන්නවා.
ඔවුන් තමන්ගෙ සහකරු / සහකාරියටත් ආදරෙයි.
එ වගේම ඔවුන් එ වගෙ තව කෙනෙක්ව තියාගන්නව.
හැමවෙලේම මතක තියාගන්න ඕනි මෙ අනියම් සම්බන්ධකම් පවත්වන අය නොසෑහෙන්න සූක්ෂම වෙනව.
එයාල දැඩි තීරණ වලට යන්න පුලුවන් අය.
එ වගේම සෑහෙන්න කපටි මානසිකත්වයක් තියෙන පුද්ගලයන්.
ඔවුන් ඕනිම හේතුවක් ඕනිම කාරණාවක් ඉදිරිපත් කරන්න පුලුවන් අය.
මෙ කිසිම ලක්ෂන නොපෙන්වා ඉන්න අයත් ඕනිතරම් ඉන්න බව මතක තියාගන්න.
ඒත් හොදින් මතකයෙ තියාගන්න ඕන තව දෙයක් තියෙනව.
ඒක තමයි කොච්චර හොර රහසෙ මෙ දේවල් කලත් අනිවාර්යයෙන් ම දවසක මෙ බොරු එලියට එනවා.
ඒක නිසා අවසාන වශයෙන් මම ඔයාලට කියන්නම් යමක්...
ඔයාට අනියම් සම්බන්ධයක් පටන් ගන්න හේතුවක් තියෙනවනම් හෝ එහම නැත්නම් ඒ වගෙ කෙනෙක් හිතෙ ඉන්නවනම් ඒක දැන්ම අයින් කරගන්න.
මොකද මෙ ලෝකෙ බොරුව කියන දේ හැමදාම හංගලා තියාගන්න බැ.
තමන්ගෙ ආත්ම ගරුත්වය වගේම තමන්ගෙ ජීවිතයට පවා දැඩි ලෙස හානි වෙන්න පුලුවන් විෂ ඝෝරම තීරණයක් මෙ අනියම් සම්බන්ධතා.
ලොකු විනාශයක් ඇති කරවන්න. පවුල් ජීවිත විනාස කරවන්න පුලුවන් අවියක්.
එහම කරන්න හිතෙනවනම් දැන් ඔයා ලඟ ඉන්න පාට්නර් දිහා බලන්න. ඔවුන් කරන ආදරය කැපවීම බලන්න.
ඔයාට හේතු තියෙනවනම් ඔවුන් සමඟ කතාකරලා අයින් වෙන්න.
නීතිමය පැත්තෙන් අයින් වෙලා වෙනත් සම්බන්ධයකට යන්න.
ඒක ගොඩක් හොඳයි .

ඒ වගේම කවමදාවත් බැඳීම් අතර තුන් වෙනි පාර්ෂවයක් වෙන්න එපා. ඒක ඔයා හිතනවට වඩා භයානකයි වගේම ඒකෙන් අත්වෙන ඉරණම ගොඩක් භයානකයි.
ඔයාට හේතු තියෙනවනම් ඔවුන් සමඟ කතාකරලා අයින් වෙන්න.
නීතිමය පැත්තෙන් අයින් වෙලා වෙනත් සම්බන්ධයකට යන්න.
ඒක ගොඩක් හොඳයි .

.jpg)

0 Comments