කොහොමද ගෙදර ඉඳල මුදල් උපයන්නෙ

කිසිම ආයොජනයකින් තොරව ගෙදර ඉදන් මුදල්  උපයන්නෙ කොහොමද.. ???




ගොඩක් අය මෙ වෙනකොට scam වලට අහුවෙනව..
එහම නැතිනම් මොනවම හරි පිරමීඩ business වලට අහුවෙනව
සමහර අය addvertisment දැකල ඒවට ගියාට ඒවයෙන් හිතන තරම් කියන තරම් මුදල් උපයන්න බැ කියලා ඒව අත් ඇරල තියෙනව..
මෙ අතරෙ තව සමහර අය දැනටමත් ගෙදර ඉදලම පුංචි හෝ ආදායමක් උපයනව වෙන්නත් පුලුවන්..

මං අද ඔයාලට කියල දෙන්නම් කොහොම ද ඔයාගෙ ගෙදර ඉඳලම කිසිම ආයොජනයකින් තොරව මුදල් උපයන්න ක්‍රම කීපයක්ම..


•නිවසෙ ඉඳලම මුදල් උපයන්න අවශ්‍ය මොනවද 


මෙතනදි මම කියන්න ඕනි ඔයා ගෙදර ඉදල මුදල් උපයන්න ඔයාට අනිවාර්යයෙන් ම ඔයාට mobile phone එකක් තියෙන්න ඕනි.

මේ ක්‍රම වලින් ඔයාට මුදල් උපයන්න 100% ක්ම පුලුවන්. උපයන මුදල ඔයාගෙ උත්සහය මත කැපවීම මත රඳාපවතිනව..

අනික් වැදගත්ම දේ තමයි ඔයා උපයන මුදල පුංචි හො ලොකු අනිවාර්යයෙන් ම ඔයාට එ වෙනුවෙන් වටිනාකමක් දෙන්න පුලුවන් වෙන්න ඕන.

ඒ මුදලට ස්තූතිවන්ත වෙන්න පුරුදුවෙන්න. රුපියල් 20.00ක් උපයගත්තත් අනෙ 20.00 ද කියල නිකම් ඉන්නෙ නැතුව අනිවාර්යයෙන් ම ඒ මුදල ලැබුනට ස්තූතිවන්ත වෙන්න සහ රුපියල් 20.00ටත් ලොකු වටිනාකමක් දෙන්න..

අනිවාර්යයෙන් ම මුදල් ඔයාට හිතාගන්න බැරි තරම් ගලාගෙන ඒවි.

ඔයා ගාව තියන mobile phone එකෙන් මුදල් උපයන්න ක්‍රම ගොඩාක් තියෙනව..

මම එකින් එක ඔයාට පැහදිලි කරන්නම්.
ඊට කලින් ඔයාට කියන්න ඕනො දෙයක් තියෙනවා.

ඔයා මුදල් උපයන්න නම් ඔයා වෙනුවෙන් අනිවාර්යයෙන් ම ඔයා වැඩ කරන්න ඕනි. එහම නැතුව ඔයාට මුදල් උපයන්න බැ.

ඔයා රැකියාවක් කරනවනම් අනිවාර්යයෙන් ම උදේට වැඩට යනව. වෙලාවට කනව. ඊට පස්සෙ අනිවාර්යයෙන් ම ඔයා එ office එක වෙනුවෙන් වැඩ කරන්න ඕනි.

අන්න එතනදි තමයි ඔයාට වැටුප ලැබෙන්නෙ. ඔයා වැඩ කරන්නෙ වෙන කෙනෙක් වෙනුවෙන්. නමුත් එතනදි ඔයා වෙනුවෙන් ඔයා මුදලක් උපයාගන්නව.

ඒ වගෙම ඔයා ඔයාවෙනුවෙන් අනිවාර්යයෙන් ම මහන්සිවෙලා වැඩ කරන්න ඕන

ඔයාගෙ office එකේ owner ඔයා. ඔයාට ශක්තිය උවමනාව තියෙන්න ඕනි ඔයාව ගොඩ ගන්න..

ඒ නිසා අනිවාර්යයෙන් ම කාලය කලමනාකරනයෙන් කම්මැලි නොවි දිගටම වැඩ කරන්න ඕන.

දැන් බලමු මොනවද මුදල් උපයන්න පුලුවන් ක්‍රම.


1. Face book page



face book කියන්නෙ අද වෙනකොට වේගවත්ම සහ ඉතාම ලොකු follow base එකක් ඉන්න අංක 1 සමාජ මාද්‍ය ජාලයක්. අද කාලෙ හැමොටම facebook account එකක් page එකක් තියෙනව.. ඔයාට පුලුවන් මේ හරහ මාසිකව  / සතිපතා /දිනපතා මුදල් උපයන්න.

කොහොම ද කරන්නෙ ????

ඔයාට හදාගන්න වෙනව face book page එකක්. අපි මෙතන කතාකරන්නෙ facebook account එකක් ගැන නෙවෙයි.
facebook page ගැන.

ඔයාට facebook page එකක් හදාගන්න දැනුමක් නැත්නං

youtube එකේ how to creat facebook page sinhala කියල search කරන්න...

කොහොමද මුදල් උපයන්නෙ..

ඔයාට පුලුවන් ඕනිම catagery එකක් යටතෙ page එකක් හදන්න..

ex.. meme share
        positive through
        Love
        food recipe
        medical
        study

මේ ඕනිම දෙයක් යටතෙ ඔයාට පුලුවන් පටන් අරගන්න. ඔයා ඔයාගෙ facebook account එකට පිරිස එකතුකරගන්න ඕනි

මොනයම් හො ක්‍රමයකින් ඔයාට පුලුවන් fan base එකක් ගොඩ නංවාගන්න.

ඒ වගෙම ඔයාට පුලුවන්..

මෙ වෙනකොට small business කරන ගොඩක් අය ඉන්නව. එයාලට ඔයාගෙ page එකේ advertisment එකක් දාල දෙන්න. ඒ වෙනුවෙන් ඔයාගෙ fan base එකට අදාලව මුදලක් එයාලගෙන් අය කරන්න..

ඒ වගේම  ඔයාට පුලුවන් facebook page එක sale කරන්න..
යම් මුදලකට.

මෙ සඳහා ඔයාට කිසිම මුදලක් වැය වෙන්නෙ නැ. එ වගෙම තමයි ඔයාගෙ නිර්මාණශීලිබවෙන් ඔයාට උපරිම ප්‍රයෝජන අරගන්න පුලුවන්.

2. Tik Tok account 



Tik tok කියන්නෙත් අද ගොඩක් වේගවත්ව ඕනිම දෙයක් මිනිස්සු අතරට දෙන්න පුලුවන් සමාජ මාධ්‍ය ජාලාවක්..

facebook වගේම ඔයාට පුලුවන් අනිවාර්යයෙන් ම Tiktok එකෙන් මුදල් උපයන්න..

1. account salling
2. Product salling

3. Resale 

 


අද වෙනකොට ගොඩක් දෙනෙක් මෙ සඳහා යොමු වෙලා තියෙනවා. සමහර අය ශ්‍රී ලංකාව තුල 20.000කට වඩා resale වලින් උපයනව.

සමහර අය පිට රටවල් වල තියෙන app , website සමඟ වැඩ කරමින් doller උපයනව.

මේක ඉතාම සාර්ථක සහ පහසුම ක්‍රමයක්.

ඔයාට කරන්න තියෙන්නෙ දැනටමත business කරන කෙනෙක්ගෙන් එයාගෙ product අරගන ඔයාට ලාභයක් තියාගන්න ගමන් එයාට product sale කරල දෙන එක.

මෙතනදි business එකේ අයිතිය තියෙන පුද්ගලයා මේ ගැන අනිවාර්‍ය්‍යෙන්ම දැනගන්න ඕන සහ එයාගෙ යටතෙ තමයි ඔයා වැඩ කරන්න ඕන.

ඔයා product මිලදී ගන්න එහම නැත්නං product pack කරල යවන්න වත් අවශ්‍ය වෙන්නෙ නැ. ඔයා කරන්න ඕනි order අරගන්න එක විතරයි

face book, tik tok,  market place, facebook group , whtsapp ,insta  මේ ඕනිම flat form එකක් ඔයාට මේකට පාවිච්චි  කරන්න පුලුවන්.


business  එක කරන කෙනාගෙන් භාණ්ඩ වල විස්තර අරගන ඒවයෙන් addvertisment හදල ඔයාට ඒව share කරලා orders අරගන්න පුලුවන්.

face book එකෙන්ම resale කියල serch කරහම ඔයාට resale කරන business කරන අයගෙ group වලට සම්බන්ධ වෙන්න පුලුවන්.

ඔයා කරන ඔයාගෙම business එකකට උනත් resale කරන අයව එකතු කරගත්තොත් ඔයාට ආදායම වැඩි කරගන්නත් පුලුවන්.

මේක ඉතාම සාර්ථකව මුදල් උපයන්න පුලුවන් ක්‍රමයක්.

ඒ වගෙම පිටරට සමඟ එකතුවෙලත් ඔයාට මේක කරන්න පුලුවන්

amozen, Ali express වගෙ ඉතා විශාල Shopping app සමඟ එකතුවෙලා එයාලගෙ product share කරලා සහ එයාලගෙ product වලට order අරගන දීලා ඔයාට පුලුවන් profit එකක් ගන්න.

affiliate markerting කියල youtube search කරහම ඔයාට මෙ ගැන  විස්තර ලබාගන්න පුලුවන්.

4.Facebook group



මෙතන කතාකරන්නෙ වෙනම small business කරන අය වෙනුවෙන් හදන group. ඒව මිලදී ගන්න බලාගන ඉන්න අය වෙනුවෙන් ඔයාට පුලුවන් group එක හදන්න.

මෙතනදි  group එකේ members ලා වැඩි උනහම ඔයාට පුලුවන් post දාන්න යම් මුදලක් අය කරන්න

ඔයා members ලා වැඩි කරගන්න ඔයාගෙ යාලුවො සහ අනෙක් අය අතරෙ ඔයාගෙ group එක share කරන්න.

අනිවාර්යයෙන් ම ඔයාට ඒකෙන් ඔයාගෙ  මහන්සිය අනුව යම් මුදලක් උපයන්න පුලුවන්. 

5. You tube channel



youtube channel එකක් හදනව කියන්නෙත් ලේසි පහසු දෙයක්නෙවෙයි. අනිවාර්යයෙන් ම ඔයා ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනි

හැබයි ඒකෙන් ඔයාට සෑහෙන්න ලොකු මුදල් ප්‍රමාණයක් උපයන්න පුලුවන්.

හරි විදියට channel එකක් හදාගන්න හැටි yotube එකෙන්ම ඔයාට ඉගනගන්න පුලුවන්.
ඕනි තරම් channel තියෙනව.

ඔයා දන්න දේවල් තියෙනවනම්. ඔයා ඉගනගත්ත දෙයක්. එහම නැත්නම් vlog එහම නැත්නම් ඔයාගෙ ජීවිතෙ ඔයා ගෙ අත්දැකීම්. නිර්මාණාත්මකව ඉදිරිපත් කරලා ඔයාට පුලුවන් හොද channel එකක් හදන්න.

ex - cooking
        novel reading

nich එක තෝරගන්න ඕනි ඔයාම තමයි. එ පිලිබඳව සම්පූර්ණයෙන් දැනුම youtube එකෙන්ම ඔයාට ගන්න පුලුවන්..

නැ බෑ කිය කිය ඉන්නෙ නැතුව මහන්සි උනොත් අනිවාර්යයෙන් ම ඔයාට පුලුවන් .

6. ඔයාගෙ හැකියාව


ඔයාට මොනවම හරි හැකියාවක් තියෙන කෙනෙක් නම් ඔයා.
Ex - ඔයාට ලස්සන කටහඬක් තියෙනවනම් ඔයාට පුලුවන් voice over කරන්න. ඔයාට නිවේදක හැකියාව තියෙනවනම් ඔයාට පුලුවන් එ අංශෙන් jobs දාන group වලට join වෙන්න.

facebook එකේ ඕනි තරම් group තියෙනව ඒ යටතෙ. ඔයාට පුලුවන් ඒවයින් add දානකොට ඒවට සම්බන්ද වෙලා ගෙදර ඉදන්ම වැඩ කරන්න.

voice over sri lanka කියල facebook එකේ search කරන්න ඔයාට groups හම්බවෙයි.

Assignment හදල දෙන්න පුලුවන් නම් ඔයාට එ අංශයෙන් ඔයාට ඒ දෙවල් කරන්න පුලුවන්

ඔයාට ඉගනගන්න කැමත්තක් තියෙනවනම් ඕනිම දෙයක් ඉගනගන්න අද ක්‍රම අපිට ගෙදර ඉඳන්ම තියෙනව.

මම මෙ කියල තියෙන්නෙ  smart phone එකක් තියෙන කෙනෙක් කොහොමද යම් කිසි මුදලක් ආයොජනයකින් තොර උපයන්නෙ කියල.

මෙ සරල ක්‍රම කීපයක් ඕනිම කෙනෙක්ට කරන්න පුලුවන්.

අනිවාර්යයෙන් ම මෙ ක්‍රම වලින් මුදල් උපයන්න පුලුවන්. දැනටත් උපයන අය ඉන්නව.

එහනං ඇයි ඔයාට බැරි??

ඇයි ඔයා උත්සහ කරන්නෙ නැත්තේ..

සාර්තක කරගන්න නම් ඔයාට තියෙන්න ඕනි උත්සහය වගේම හැමදෙම හරියනව කියල හිතන හිතක්.

ඉස්සල්ලම ඔයා හිතන ක්‍රමෙ වෙනස් කරන්න. ඔයාට පුලුවන් බව විශ්වාස කරන්න..

වැදගත්ම දෙ තමයි ඔයාගෙ මුදල් ගැන තියෙන හැඟීම.

විශ්වාස කරන්න මුදල් උපයන්න හරිම ලේසි. ඔයා වටේට හැමවෙලේම මුදල් ගාලගන එන බව.

ගරුකරන්න මුදල් වලට. රුපියලට පවා වටිනාකමක් දෙන්න ගරු කරන්න.

මුදල් ඔයාට ගලාගෙන ඒවි..
අමතර මුදලක් උපයන්න මෙ ක්‍රම ඔයාට වැදගත් වෙයි කියල හිතනව. 

Thanks for read us.


Post a Comment

0 Comments